ස්වාධීන කතානායකගෙන් ස්වාධීන පොලිස් කොමිසමට බලපෑම්! නිලධාරීන් මාරු කර දූෂණ වංචා විමර්ශන කඩාකප්පල් කරන තැතක්!

December 31, 2019 at 2:29 pm | by emanisa.lk

කථානායක කරු ජයසූරිය ස්වාධීන පොලිස් කොමිසමේ නිලධාරීන්ට බලපෑම් සිදුකරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.

පසුගිය සිකුරාදා පොලිස් කොමිසමේ නිලධාරීන් තමා හමුවට කැඳවා ඇති කථානායක කරු ජයසූරිය මේ වන විට අතිශයින් වැදගත් විමර්ශන කිහිපයක වගකීම දරන නිලධාරීන් මාරු කරන ලෙස බලපෑම් කර තිබෙන බවද වාර්තා වේ.

එමෙන්ම අදාළ විමර්ශනවලට සම්බන්ධ තවමත් තාවකාලික තනතුරුවල පිහිටුවා ඇති නිලධාරීන් ස්ථිර නොකරන ලෙසත් ඔවුන් දරන වැඩබලන තනතුරුවලින් පවා ඔවුන් ඉවත් කරන ලෙසත් කතානායකවරයා පොලිස් කොමිසමේ බලධාරීන්ට මෙහිදී බලපෑම් සිදුකර ඇති බව වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස