ලක්ෂ ගණනක් පැමිණි BMICH පොත් ප්‍රදර්ශනයට පැමිණි අයෙකුටත් කොරෝනා!

October 9, 2020 at 1:12 pm | by emanisa.lk

පසුගිය මස පැවති කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගිය පුද්ගලයෙකුට ද කොරෝනා වෛරසයර ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.

කෝවිඩ් -19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය මේ බව නිවේදනය කරයි.

ඔහු සැප්තැම්බර් 23 වෙනිදා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ ඇති අතර සැප්තැම්බර් 30 වෙනිදා නුවරඑළියේ විනෝද චාරිකාවට ද එකතු වී තිබේ.

36 හැවිරිදි මෙම පුද්ගලයා හලාවත පදිංචිකරුවෙකු බව ද වැඩි දුරටත් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස