අසාදිතයන් වැඩියි! රෝහල්වල ඉඩ නෑ! – වසංගත රෝග ප්‍රධානී…

October 8, 2020 at 2:34 pm | by emanisa.lk

දිවුලපිටිය ඇගළුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොරෝනා පොකුරේ ආසාදිතයන් විශාල ලෙස ඉහළ යාම සමග ඔවුන්ට ප්‍රතිකාර කිරීමට ප්‍රමාණවත් රෝහල සංඛ්‍යාවක් නොමැති වීමේ ගැටලුවක් මතුව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එහි ප්‍රධාන වසංගත විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කරන්නේ මෙම ආසාදිතයන් ඇසුරු කළ පුද්ගලයන් විශාල සංඛ්‍යාවක තොරතුරු මේ වන විට හෙළි වෙමින් පවතින බවය.

ඔවුන් හඳුනා ගැනීම ඉතා අපහසු කාර්යයක් බව ද ඔහු සඳහන් කළේ ය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස