කුරුණෑගලින් සහ මොනරාගලින් තවත් රෝගීන් දෙදෙනෙක්!

October 5, 2020 at 6:25 pm | by emanisa.lk

කුරුණෑගල සහ මොනරාගල ප්‍ර දේශවලින් තවත් කොරෝනා ආසාදිත කාන්තාවන් දෙදෙනෙකු වාර්තා වී තිබේ.

මේ දෙදෙනා ද දිවුලපිටිය ඇඟළුම් කම්හලේ සේවය කළ අය බව වාර්තා වෙයි.

PCR පරීක්ෂණවලින් මෙම කතුන් දෙදෙනාට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග කුරුණෑගල සහ මොනරාගල රෝහල්වලින් IDH රෝහල වෙත මාරු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස