දිවුලපිටියට සීමා නොවෙයි! වැලිසර බ්‍රැන්ඩික්ස් ආයතනයෙත් ආසාදිතයෙක්!

October 7, 2020 at 5:20 pm | by emanisa.lk

වැලිසර බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවකයෙකු ද කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන තිබේ.

එම ආයතනයේ සේවකයින් 93 දෙනෙකු PCR පරීක්ෂාවකට ලක්කර ඇති අතර එහිදී මෙම පුද්ගලයා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මෙම ආසාදිතයා වැලිසර බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවෙන් හමුවූ පළමු ආසාදිතයා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස