රනිල් අගමැති ධුරයට සමුදෙයි! හෙට සිට භාරකාර ආණ්ඩුවක්!

November 19, 2019 at 7:52 pm | by emanisa.lk

අගමැති රනිල් වික්‍රමසිංහ හෙට (20) ඉල්ලා අස්වීමට තීන්දු කර තිබේ.

ඒ අනුව කැබිනට් ඇමති ධුර 15කින් සමන්විත අමාත්‍ය මණ්ඩලයක් පත්කර මහ මැතිවරණය තෙක් ආණ්ඩුව පවත්වා ගෙන යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීන්දු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස