බදියුදීන් ඇමතිතුමා හරියට සංවේදී වෙලා කතා කළා! කිසි වරදක් නොකළ රිෂාඩ්ට එජාප සහාය ලැබෙනවා! – ඇමති නවීන්

May 22, 2019 at 6:19 pm | by admin

කැබිනට් හමුවේ දී ඇමති රිෂාඩ් බදියුදීන් ඉතාම සංවේදී ලෙස කතා කළ බවත් එජාප මන්ත්‍රී පිරිස එතුමාට සහාය ලබා දෙන බවත් ඇමති නවීන් දිසානායක මහතා පවසයි.

ඇමති නිරෝෂන් පෙරේරා ඇමති රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ඡන්දය පාවිච්චි කරන බව ප්‍රකාශ කළේ වැරදීමකින් බවත් පැවසූ ඇමතිවරයා කිසිම වරදක් කළ බවක් පරීක්ෂණවලින් ඔප්පු වී නැති ඇමති රිෂාඩ් ලුහුබැඳ යාම ජාතිවාදී ක්‍රියාවක් බවත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස