නිශාන්ත මුතුහෙට්ටිගමට නොමිනේෂන් නෑ!

March 15, 2020 at 7:02 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගාල්ල දිස්ත්‍රික්කයේ නාම යෝජනා ලබා දී නොමැත.

පසුගිය මහ මැතිවරණය ජයගත් නිශාන්ත මුතුහෙට්ටිගම අනතුරුව මෛතීපාල සිරිසේන පාර්ශ්වයට එකතු විය.

ඔහු යහපාලන ආණ්ඩුවේ ඇමති ධුරයක් දැරූවේය. මෙවර පොදුජන සන්ධානයෙන් අපේක්ෂකත්වය ලබා ගැනීමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඡායාරූප යොදා ගනිමින් කටවුට් ද ගසා තිබිණි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස