සමහරු අපි ගෙදර යවනවලු! අපි එහෙම ගෙදර යන්නේ නෑ! – මුතුහෙට්ටිගම

February 17, 2020 at 7:37 am | by emanisa.lk

එළඹෙන මහ මැතිවරණයට ශ්‍රිලනිපය පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය සමග තරඟ වදින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි.

ඇතැමුන් මැතිවරණයෙන් තමන් ගෙදර යවන බව පවසන බවත් තමා එසේ ගෙදර යාමට සූදානම් නැති බවත් ගෙදර නොයන බවත් ඔහුුු අවධාරණය කරයි.

ගාල්ල ප්‍රදේශයේ ඊයේ (16) පැවති ජනහමුක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස