එජාපය ආසන 65ක් ගත්තොත් මම දකුණු කන කපනවා! – මුතුහෙට්ටිගම

February 12, 2020 at 7:43 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජයගත්තේ ශ්‍රිලනිපයේ ආධාරයෙන් බවත් එහි කළගුණ මේ තරම් ඉක්මනට අමතක වේ යැයි තමා නොසිතන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි.

එළඹෙන මහ මැතිවරණයේදී එජාපයට ආසන 65ක් ලබාගත නොහැකි බවත් එසේ ලබාගතහොත් තමන්ගේ දකුණු කන කපා දමන බවත් හෙතෙම පවසයි.

සිය නිවසේ අද (12) පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස