පොහොට්ටුව තමයි ජයග්‍රාහී සලකුණ! මං යනවා මහින්ද ළඟට!- මුතුහෙට්ටිගම…

February 9, 2020 at 11:32 am | by emanisa.lk

අද මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි.

එනිසා දිනන ලකුණු වන්නේද අන් කිසිවක් නොව පොහොට්ටුව බවද ඔහු සඳහන් කරයි.

තමනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තැනක් නැති වුවහොත් මහින්ද රාජපක්ෂ ළඟට යන බවද මන්ත්‍රීවරයා පැවසීය.

මෙවර මැතිවරණයේදී ගාල්ලට පැරිෂුට්කාරයන් ගෙන ආවහොත් ඊට විරුද්ධව අරගල කරන බවද ඔහු එහිදී සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස