නාඩගම් අධ්‍යක්ෂ රාජිතගෙන් මරණ තර්ජන! සුදුවෑන් නළුවන්ගෙන් පැමිණිලි!

January 27, 2020 at 5:53 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න විසින් තමන්ට මරණ තර්ජනය එල්ල කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබේ.

මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ සුදුවෑන් මාධ්‍ය හමුවට රියදුරන් ලෙස එක්වූ පුද්ගලයන් දෙදෙනා විසිනි.

රාජිත සේනාරත්නගේ සමීපතයකු වන රූමි මොහොමඩ් රු. ලක්ෂ 20ක් බැගින් සහ වෙනත් පහසුකම් ලබා දෙන බවට වූ පොරොන්දුවක් මත සුදු වෑන් මාධ්‍ය හමුවට එක්වූ බව සුදුවෑන් රියදුරන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පාපොච්චාරණය කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස