කොරෝනා වෛරසය ආසාදිත තවත් පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබේ.
IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු මෙලෙස දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බව පැවසයෙි.
ඒ අනුව බරපතල රෝගීන් ගණන 3 දක්වා ඉහළ ගොස් තිබේ.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website