කොරෝනා වසංගතය මැදත් රටේ ආරක්ෂක දැල ශක්තිමත්! රටටම පොවන්න ගෙනා බිලියන 20ක මත්කුඩු මුහුද මැද අල්ලයි!

April 1, 2020 at 8:32 pm | by emanisa.lk

ඊයේ (31) නාවුක හමුදා විසින් ලංකාවට කිලෝමීටර් 900ක පමණ ගැඹුරු මුහුදේ කරන ලද මෙහෙයුමකින් රු. බිලියන 20ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර අයිස් යනුවෙන් හැඳින්වෙන මත්ද්‍රව්‍ය කිලෝ 615ක් හා හෙරොයින් කි. 500ක් සහ බාබුල්  මත්ද්‍රව්‍ය මෙන්ම තවත් මත්පෙති තොගයක් ද තිබී ඇත.

එම තොගයේ වෙළඳපළ වටිනාකම රුපියල් බිලියන 20ක් බව වාර්තා වේ. මෙය ලංකාවේ දී අත්අඩංගුවට පත් විශාලතම මත්ද්‍රව්‍ය තොගයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස