ඉන්ටවල් ඉවරයි! පාතාළ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මඩින මෙහෙයුම් ජනපති හමුදාව පවරයි!

November 19, 2019 at 11:39 pm | by emanisa.lk

පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමේ කටයුතු සෘජුවම හමුදාව වෙත පැවරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබේ.

ඒ අනුව ඉදිරියේදී යුද හමුදාව ඇතුලු ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යොදවා පාතාළ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සියල්ල මැඩ පැවැත්වීම ජනාධිපතිවරයාගේ අරමුණ වී තිබේ.

ජනාධිපතිවරයා මෙන්ම ආරක්ෂක ලේකම්වරයා ද හිටපු හමුදා නිලධාරීන් වන අතර ඔවුන් දෙදෙනා මෙන්ම වර්තමාන හමුදාපතිවරයා ද කොටි ත්‍රස්තවාදය පරාජය කරන සටනේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළ අය වෙති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස