ඇමතිකම් නැතිව තවත් නම් ඉන්න බෑ! ඉල්ලා අස්වූ තවත් මුස්ලිම් ඇමතිවරු දෙදෙනෙක් දිවුරුම් දෙයි!

August 23, 2019 at 4:02 pm | by emanisa.lk

රාජ්‍ය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වූ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ මොහෙමඞ් කාසිම් මොහොමඞ් ෆයිසාල් සහ අලි සහීර් මවුලානා සෙයිඩ් අද (23) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ නැවත රාජ්‍ය අමාත්‍ය ධූරවල දිවුරුම් දුන්හ.

ඒ අනුව මොහොමඞ් කාසිම් මොහොමඞ් ෆයිසාල් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, අලි සහීර් මවුලානා සෙයිඩ් ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දෙනු ලැබීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස