ආණ්ඩුව ඇතුළේ හොඳටම කචල්! ජනතාව සජිත්ට රට භාරදෙන්න සූදානම්! – හේෂා විතානගේ

January 20, 2020 at 9:03 am | by emanisa.lk

ආණ්ඩුව අභ්‍යන්තරයේ ප්‍රබල ගැටුමක් පවතින බව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් එජාප මන්ත්‍රී එජාප මන්ත‍්‍රීන් සමග පවසන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සඳහන් කරයි.

මෙම අර්බුදය විසඳිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාසගේ එකතුවක් මගින් පමණක් යයි ඔවුන් පවසන්නේ යැයි ඔහු කියා සිටියේය.

නමුත් ගෝඨාභය රාජපක්ෂ සමග එක් වීමට තම පක්ෂයට කිසිදු වුවමනාවක් නැති බවත් එළැඹෙන මහ මැතිවරණයෙන් පසු සජිත් ප්‍රේමදාසට රට බාර දීමට සූදානම් බවත් ඔහු පැවසීය.

එජාප ජනහමුවක් අමතමිනි මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස