19ට එරෙහි වීම හැට දෙලක්ෂයේ ජනවරමට පයින් ගැසීමක්! – හේෂා විතානගේ

June 24, 2019 at 11:54 am | by emanisa.lk

18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අහිතකර වගන්ති ඉවත් කළ බව ජනාධිපතිවරයාට තේරුම කර දීමට ඔහුගේ උපදේශකයන් කටයුතු කර නැතැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.

ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු පිරිස එකතු වී ගොඩනැඟූ බලවේගයේ උවමනාව මත ගෙන ආ 19 සංශෝධනය අහෝසි කළ යුතු යැයි කියන්නේ නම් එය හැට දෙලක්ෂයේ ජනවරමට පයින් ගැසීමක් යැයි හෙතෙම පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස