ජවිපෙ විශ්වාසභංගය ආණ්ඩුවට වෙස්වළාගත් ආශීර්වාදයක්! – හේෂා විතානගේ

July 13, 2019 at 10:11 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවට ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ විශ්වාසභංග යෝජනාව වෙස්වළාගත් ආශීර්වාදයක් වූ බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.

අගමැතිවරයා පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවට පැමිණෙන බව පවසා ඇති පසුබිමක ජනාධිපතිවරයා එයට සහභාගී නොවන බව ප්‍රකාශ කිරීම සිය වගකීමෙන් බැහැර වීමක් බව ද ඔහු සඳහන් කළේය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස