අලුතින් සල්ලි අච්චු ගැසූ කතාව බොරු! හැකිනම් අලුත් මුදල් නොට්ටුවක් පෙන්වනු! – බන්දුලගෙන් අභියෝගයක්…

June 5, 2020 at 7:58 am | by emanisa.lk

අලුතින් රු. බිලියන 200ක් මුද්‍රණය කළ බවට විපක්ෂය පතුරු වන කතාවල කිසිදු සත්‍යතාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

එසේ මුදල් අච්චු ගසා ඇත්නම් මුදල් අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂගේ සහ මහ බැංකු අධිපතිවරයාගේ අත්සන සහිත 2020 වර්ෂයේ එක මුදල් නෝට්ටුවක් පෙන්වන ලෙස හෙතෙම අභියෝග කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස