කොරෝනා මහා ආර්ථික සංහාරයක! දුම්රියට විතරක් ලක්ෂ 900ක පාඩුවක්!

May 23, 2020 at 1:05 pm | by emanisa.lk

ගත වූ මාස 02 ක පමණ කාලය තුල සිය දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 900 ක පමණ පාඩුවක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්. පොල්වත්තගේ පැවසුවේ දුම්රිය වාර ප‍්‍රවේශපත‍්‍ර නිකුත් කිරීම මාස 02 ක පමණ කාලයක් නතර වී තිබීම හේතුවෙන් මේ දිනවල සීමිත දුම්රිය ප‍්‍රමාණයක් ධාවනය කෙරුණ ද දුම්රිය දෙපාර්තමේන්තුවට ආදායමක් නොලැබෙන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස