කොරෝනා වසංගතයට මුහුණ දෙන්න ඇඳිරි නීතිය ඉවත් කළ යුතුයි! – වියත්මගේ ගිනිගේ

April 10, 2020 at 9:33 am | by emanisa.lk

කොරෝනා වසංගත තත්ත්වයෙන් ගොඩ ඒමට උවමනා ශාරිරික ප්‍රතිශක්තිය ද ආර්ථික ශක්තිය ද ඇඳිරි නීතිය නිසා තමන්ට අහිමි වෙමින් පවතින බව එරන්ද ගිනිගේ පවසයි.

වියත්මග සංවිධානයේ කථිකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වූ එරන්ද ගිනිගේ මේ බව පවසා ඇත්තේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා සමාජ දුරස්ථකරණය පවත්වා ගෙන යාමට රට පුරා ඇඳිරි නීතිය පනවා ඇති අතර එය උල්ලංඝනය කළ 20 000ක් අත්අඩංගුවට ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස