කොරෝනා වසංගතය මැදින් අලුත් වෙළෙඳපොළක්! ඇමරිකාවට ලංකාවෙන් මුහුණ ආවරණ මිලියන 200ක්!

May 17, 2020 at 10:27 am | by emanisa.lk

කොරෝනාවෙන් අඩාළ වුණු මෙරට අපනයන ක්ෂේත්‍රය සවිබල ගන්වමින් බ්‍රැන්ඩික්ස් සමාගම මඟින් ඇමරිකා එක්සත් ජනපදය වෙත අපනයනය කිරීම සඳහා මිලියන 200ක මුහුණු ආවරණ තොගයක් නිෂ්පාදනය කරනු ලැබීය.

එම මුහුණු ආවරණ තොගය ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ විසින් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලේනා බී. ටෙප්ලිට්ස් වෙත නිල වශයෙන් බාර දුන් මොහොත මෙහි දැක්වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස