එජාපය මහ බැංකු කොල්ලකෑවේ නැත්නම් පවුලකට රු. 20 000ක් ගෙවන්න තිබුණා! – ප්‍රසන්න රණවීර

April 29, 2020 at 11:14 pm | by emanisa.lk

පසුගිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බැඳුම්කර වංචාව සිදුකරමින් කෝටි ප්‍රකෝටි ගණනක මුදලක් වංචා නොකළේ නම් මේ අවස්ථාවේ පවුලකට රු. විසි දහස බැගින් වුව ද ලබාදිය හැකි ආර්ථිකයක් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර පවසයි.

රජය මගින් කොරෝනා වසංගතය සහ ඇඳිරි නීතිය නිසා දුෂ්කරතාවට පත් ජනතාවට ලබා දෙන රු. 5000ක දීමනාව ප්‍රමාණවත් නොමැති බවට එජාපය නඟන චෝදනාවලට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස