කොරෝනා මැද රට නඟන ගමන දිගටම! පැලවත්⁣ත සීනි නිෂ්පාදනය අරඹයි!

May 3, 2020 at 3:15 pm | by emanisa.lk

පැලවත්ත සීනි සමාගම නැවත සීනි නිෂ්පාදනය ආරම්භ කර තිබේ.

එම නිෂ්පාදන ලංකා සීනි නමින් දැන් වෙළඳපොළට නිකුත් කෙරේ.

එසේම ලංකාවට උවමනා එතනෝල් ද ලංකාවේම නිෂ්පාදනය කිරීමට පියවර ගෙන තිබෙි.

මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව දේශීය කර්මාන්ත නැවත නඟා සිටුවීම යටතේ ගන්නා ලද පියවරකි.

පැලවත්ත සිනි කර්මාන්ත ආයතනයේ සභාපති ජනක නිමලචන්ද්‍ර යටතේ ලංකාවේ සිනි කර්මාන්තයට පණ දීම රටේ හෙට දවසේ ස්වයං පෝෂිත ආර්ථිකයක් ගොඩ නැගීම සදහා ඉතාමත් වැදගත් වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස