සිංහල බෞද්ධ ඡන්දවලින් ජනාධිපතිවරු හදන්න බෑ! 2015 වගේම මුස්ලිම් ජනතාව එක්ක එකතුවෙලා රාජපක්ෂලා පරාද කරනවා! – හේෂා

October 15, 2019 at 9:11 am | by emanisa.lk

සිංහල බෞද්ධ ඡන්දවලින් මේ රටේ ඉතිහාසයේ කිසිම ජනාධිපතිවරයකු පත්කර නොමැති බවත් අනාගතයේ දී පත්කළ නොහැකි බවත් සුළු ජාතික ඡන්ද අත්‍යවශ්‍ය බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.

මේ වන විට සුළු ජාතික සහාය ලබා ගැනීමට එක එක සෙල්ලම් දමන බවත් අලුත්ගම මුස්ලිම් ජනතාවගේ ශක්තිය ලබා ගෙන 2015 රාජපක්ෂ එළවූ ආකාරයටම මෙදා රාජපක්ෂගේ මල්ලි ද එළවීමට මේ රටේ මුස්ලිම් ජනතාව පෙළ ගැසෙන බව හෙතෙම අවධාරණය කරයි.

සජිත් ප්‍රේමදාස සහභාගී වූ බලංගොඩ ජනරැලිය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස