සජිත් ජනාධිපති කරලා නොවැම්බර් 17 ගෝඨාට ජම්පරේ අන්දනවා! – හේෂා විතානගේ (video)

September 25, 2019 at 10:03 pm | by emanisa.lk

රාජපක්ෂලා අහිංසක ජනතාව මරා දැමූ කාලකන්නි හොරු ටිකක් බවත් ඔවුන්ට දඬුවම් දීමට වැඩපිළිවෙළක් සැකසීමට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියත් ඒ සඳහා තමන් සමග සිටි කාලකන්නි ඇමතිලා ඉඩනොදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.

මේ රටේ නියත ජනපති ලෙස ආදරණීය නායක සජිත් ප්‍රේමදාස පත්වූ පසු රාජපක්ෂ හොර කල්ලියට දිය යුතු දඬුවම් ලබා දීමට පසුබට නොවන බව හෙතෙම අවධාරණය කළේය.

දැන් බේරි බේරි සිටියත් 2019 නොවැම්බර් 17 ගෝඨාභයට ජම්පරය ඇන්දවීමට සජිත් ප්‍රේමදාස පිිටිපස්සට නොයන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අද හවස (25) සජිත් එනවා මතුගම රැලියට එකතු වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස