මඩකලපු විශ්වවිද්‍යාලය ආධාරයක් නම් 90%ක් කොටස් හිස්බුල්ලා පවුලට අයිති වෙන්නේ කොහොමද?

May 10, 2019 at 9:37 pm | by admin

ආධාරයක් වශයෙන් මෙරටට ලැබුණු මඩකලපුවේ ඉදිකරගෙන යන ෂරියා විශ්වවිද්‍යාලයේ මිලියන 500 ක කොටස් නැගෙනහිර ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතාගේ පුත‍්‍රයාට හිමි වීම පිළිබඳව රජය පරීක්‍ෂණයක් සිදු කරන බව ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09 දා) පැවසීය.

මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා චාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ විමසූ ප‍්‍රශ්නයකට මතු වූ අතුරු ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස