වහාම ඉල්ලා අස්වී නව පාලනයට ඉඩ දෙන්න! – අගමැති රනිල්ගෙන් ඇමතිවරු ඉල්ලති…

November 18, 2019 at 12:34 pm | by emanisa.lk

අගමැති රනිල් වික්‍රමසිංහ වහාම ඉල්ලා අස් වී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නව පරිපාලනයට ඉඩ දෙන ලෙස ඇමතිවරු කිිහිප දෙනෙක් ඉල්ලා තිබේ.

කෙසේ වුවද අගමැති ධුරයෙන් ඉවත් වන්නේ ද හදිසි මහා මැතිවරණයක් පවත්වන්නේ ද යන්න අගමැතිවරයා මෙතෙක් තීන්දු කර නැත.

කෙසේ වුවද ඔහු ඉල්ලා අස්වුවහොත් අවස්ථා තුනක අගමැති ධුරයට පත්ව කිසිදු අවස්ථාවක සිය ධුර කාලය සම්පූර්ණ නොකළ අගමැතිවරයා ලෙස ඉතිහාස ගතවනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස