මහන්සි වුණාම තාත්තාගේ රූපේ මැවිලා පේනවා! එතකොට ආයෙම නැඟිටිනවා! වැටි වැටි හරි රට ගොඩදානවා! – සජිත්

October 28, 2019 at 5:05 pm | by emanisa.lk

තමා ජනාධිපති ධුරයට පැමිණියේ සුරසැප විඳීමට නොවන බවත් ජනාධිපති මන්දිර ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණ විශ්වවිද්‍යාල බවට පත්කර තරුණ පරපුර වෙනුවෙන් දන් දෙන බවත් ඇමති සජිත් ප්‍රේමදාස පවසයි.

තමන්ට බොහොම මහන්සි බවත් එවිට සිය පියාගේ රූපය මැවී පෙනෙන බවත් පවසන ඇමතිවරයා එවිට නැවත නැගිටිය හැකි බව ද පවසයි.

හති වැටි වැටි හෝ තමා මේ රට ගොඩදමන බවත් හෙතෙම සහතික වෙයි. නිවිතිගල ජනරැලියකට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස