මම පැන්ෂන් යන්න සූදානම් නෑ! – මෛත්‍රී

October 28, 2019 at 6:41 pm | by emanisa.lk

විවේක සුවයට වඩා සක්‍රීය දේශපාලනයට තමා ඇළුම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසා තිබේ. ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වීමට තවත් ඇත්තේ දින ගණනකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස