මගේ සෞඛ්‍ය තත්ත්වය තවම හොඳයි! මම දැන්ම විශ්‍රාම යන්නේ නෑ! 2020 අපේ ගමේ සංවර්ධන වාර්තාවක් තියනවා! – ජනපති

September 30, 2019 at 7:04 am | by emanisa.lk

තමන්ට දේශපාලනයෙන් විශ‍්‍රාම යෑමේ වුවමනාවක් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෙරේදා (28) පොලොන්නරුවේදී ප‍්‍රකාශ කළේය.

“මගේ සෞඛ්‍ය තත්්ත්වය බොහොම හොඳයි. ඒ නිසා තව හුඟක් රටට වැඩ කරන්න පුළුවන්. දැන් සමහර අය හිතන්න පුළුවන් හෙට අනිද්දා ජනාධිපති ඡන්දයක් තියෙනවා. එතැන මම ඉල්ලනවයි කියලා දැනුම් දීලා නෑ. ඒක නිසා මේ මනුස්සයා මෙතනින් ඉවරයි කියලා.

ලබන දෙසැම්බර් මාසෙන් පස්සෙ මම තවත් පියවරක් තියනවා. රටේ සංවර්ධනයට වගේම පොලොන්නරුව සංවර්ධනයට අලුත් වාර්තාවක් පිහිටුවන්න. අපේ ප‍්‍රතිපත්ති යහපත් රටක්, විනය ගරුක රටක්, නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, හික්මුණු දරු පිරිසක්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස