බැඳුම්කර මහේන්ද්‍රන් නීතියෙන් බේරෙන්න මාර යුද්දෙක! අර්ජාන් ඇලෙක්සැන්ඩර් ලෙස නමත් වෙනස් කරයි!

June 16, 2020 at 11:07 am | by emanisa.lk

බැඳුම්කර නඩුවේ පළමු විත්තිකාර හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අර්ජාන් ඇලෙක්සැන්ඩර් ලෙස නම වෙනස් කර තිබේ.

මේ බව නීතිපති දප්පුල ද ලිවේරා බැඳුම්කර නඩුව විභාග කරන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලකින් සමන්විත මහාධිකරණයට දැනුම් දී තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ ජාත්‍යන්තර පොලීසිය මේ බව දැනුම් දුන් බවය.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ සමීපතම හිතවතෙකු බව කියන අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු වංචාවට පසු රටෙන් පළා ගියේ මගුල් ගෙදරක යන බව පවසමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස