බැනිස්ටර් ශ්‍රියාලතා යුවළගේ දුරකතන සහ සිම්පත් CIDයට දෙනු! – අධිකරණය ස්විස් එස්බසියට නියෝග කරයි….

December 19, 2019 at 5:16 pm | by emanisa.lk

පැහැර ගැනීමට ලක් වූ බව පැවසූ ස්විස් තානාපති කාර්යාල සේවිකා ගානියා බැනිස්ටර් සහ ඔහුගේ සැමියා භාවිත කළ දුරකතන සහ සිම්පත් වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දැනුම් දී තිබේ.

මොවුන්ගේ දුරකතන සහ සිම්පත් මේ වන විට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සන්තකයේ තබා ගෙන ඇති අතර පරීක්ෂණ කටයුතු සඳහා පවා මෙතෙක් ඒවා ලබා දීමට කටයුතු කර නොමැත.

මෙම පරීක්ෂණ කටයුතු සඳහා සහාය වන ලෙස තමා හමුවීමට පැමිණි ස්විස් තානාපතිවරයාගෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස