පානදුර මාර්ග පුවරු විනාශය මංගලගේ බෙරුවක්! ජාතිවාදී ගැටුම් ඇති කරන තැතක්!

November 24, 2019 at 7:02 pm | by emanisa.lk

පානදුර ප්‍රදේශයේ මාර්ග නාම පුවරුවල දෙමළ බසින් ලියූ කොටස් මකා දමා ඇති බවට මංගල සමරවීර පසුගියදා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අනාවරණය කළේය.

එය ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් මහත් ආන්දෝලනාත්මක පුවතක් වූ අතර බොහෝ පාර්ශව අභිනව ජනාධිපතිවරයාට චෝදනා එල්ල කළේය.

කෙසේ වුවද මෙම ඡායාරූප සංස්කරණය කළ ව්‍යාජ ඒවා බවත් එම නාම පුරුවලට කිසිදු හානියක් නොමැති බවත් ධනසිරි අමරතුංග එම ස්ථාවලටම ගොස් තහවුරු කරගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස