පල්ලියට බෝම්බ ගහන කතාව අගමැති දැනගෙන හිටියා! තාත්තා කී ආරංචිය මම අගමැතිතුමාට කිව්වා! – ඇමති හරීන්

April 24, 2019 at 7:32 am | by admin

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයක් එල්ල විය හැකි නිසා කොච්චිකඩේ පල්ලියට නොයන ලෙස තම පියා දැනුම් දුන් පසු එම පුවත අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

පෞද්ගලික රෝහලක ලෙඩ ඇඳේ සිටින සිය පියාගේ සුවදුක් බැලීමට පැමිණි පරණ සී අයි ඩී කාරයෙක් මෙම බෝම්බ කතාව මගේ පියාට පවසා ඇතැයි ද ඇමතිවරයා පැවසීය.

මේ අනුව අගමැතිවරයා අදාළ සිද්ධිය පිළිබඳ කිසිවක් දැන සිටියේ නැතැයි පැවසීම අසත්‍යයක් බව තහවුරු වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස