මාවනැල්ලේ බුදු පිළිම වැනසූ අන්තවාදියත් මරාගෙන මැරිලා! දේශපාලන බලපෑම් මත අත්අඩංගුවෙන් මුදා හැරලා!

April 22, 2019 at 9:13 pm | by admin

පසුගිය දෙසැම්බර් මස 26 වෙනිදා මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම විනාශ කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු දේශපාලන බලපෑම් මත නිදහස් කර ඇති බවත් ඉරිදා කතෝලික පල්ලි සහ හොටෙල් වෙත මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල ඝාතකයන් 7 දෙනාගෙන් එක් අයකු ඔහු අමාත්‍ය කබීර් හෂීම් පවසයි. මේ පිළිබඳ තවමත් තොරතුරු ලැබෙමින් පවතින බව අද අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවක දී ඇමතිවරයා අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස