රට පුරා ඉස්ලාම් පල්ලි 3000ක්! ඉන් 500ක් නීති විරෝධියි!

March 14, 2019 at 5:57 pm | by admin

මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්. ආර්.එම් මලික්ට අනුව ශ්‍රී ලංකාවේ ලියාපදිංචි මුස්ලිම් පල්ලි 2400ක් තිබේ.

ඊට අමතරව ලියාපදිංචි නොකළ මුස්ලිම් පල්ලි 500කට අධික ප්‍රමාණයක් රට පුරා තිබෙන බව ද ඔහු අනාවරණය වෙයි. එම පල්ලි ලියාපදිංචි වූ පසුව ශ්‍රී ලංකාවේ පවතින මුස්ලිම් පල්ලි ප්‍රමාණය 3000 ඉක්මවයි.

ශ්‍රී ලංකාවේ වසර 2500කට අධික කාලයක් තිස්සේ බහුතර ජනතාවගේ ආගම බුදු දහම වුවද රටේම ඇත්තේ 10,000කට ආසන්න පන්සල් ප්‍රමාණයක් රටේ ජනගහනයෙන් 70%ක් තවමත් බෞද්ධ වන පසුබිමක ඉස්ලාම් ආගමිකයන් ඇත්තේ 10%කි.

පසුගිය කාලයේ කිසිදු අනුමැතියකින් තොරව අන්තවාදී පිරිස් විසින් රට පුරා සූක්ෂ්ම ලෙස පල්ලි ඉදිකරන බවට චෝදනා එල්ල විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස