වැඩ බැරි ආණ්ඩුවේ හොරණෑ ප්‍රහාරයේ වගකීම ගෝඨාට පවරන පහත් වෑයමක!

April 21, 2019 at 11:02 am | by admin

අද උදෑසන රට පුරා පල්ලි කිහිපයක් සහ හොටෙල් කිහිපයක සිදු වූ ප්‍රහාර මාලාවෙන් මේ වන විට 49 දෙනෙකු මිය ගොස් සිය ගණනක් තුවාල ලබා තිබේ. ශානිකා සෝමතිලක යනු නවසීලන්තයේ ජීවත් වෙමින් ආණ්ඩු විරෝධී විපක්ෂ කණ්ඩායම්වලට එරෙහිව කාටුන් අඳින්නියකි.

කොටි ත්‍රස්තවාදී ගැටුමට දස වසරකට පසු එල්ල වූ මෙම ප්‍රහාරය අවස්ථාවේ ජනතාව මහත් කම්පනයට පත්ව තිබේ. ජනතාව සන්සුන් කර ආරක්ෂිතව නිවාසවල රඳවා ගැනීමට සහ රටේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කළ යුතු පසුබිමක ආණ්ඩුගැති මාධ්‍ය කල්ලි ලවා මෙවැනි ප්‍රචාර දියත් කිරීම බොහෝ දෙනාගේ විරෝධයට හේතු වූ බව මෙම ෆේස්බුක් ලිපියට ලැබුණු ප්‍රතිචාරවලින් තහවුරු වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *