ජනපති දිවුරුමට අනාරාධිතව පැමිණි හිස්බුල්ලා හරවා යවයි!

November 18, 2019 at 10:34 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීමට අනුරාධපුර රුවන්මැලිය සෑ මළුවට අනාරාධිතව පැමිණීමට උත්සාහ කළ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එමි.එල්.එ්.එම්. හිස්බුල්ලා ආපසු හරවා යැවීමට ආරක්ෂක නිලධාරීන් කටයුතු කර තිබේ.

අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් සමග ගනුදෙනු කළ බවට චෝදනාවට ලක්ව සිටින හිස්බුල්ලා නැවත හරවා යැවීම සමාජජාලාවල ඇගයුමට පාත්‍ර වී ඇති අතර අන්තවාදීන් පොදුජන පෙරමුණට සම්බන්ධ කර නොගන්නා ලෙස ඉල්ලා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස