Corona# 139ක් පූර්ණ සුවය ලබා රෝහලින් පිටව යති!

April 30, 2020 at 5:07 pm | by emanisa.lk

COVID 19 වෛරසය ආසාදිතව සිට ප්‍රතිකාර ලබා සුවය ලැබු පුද්ගයින් තිදෙනෙක් අද (30) රොහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින වෛරස් ආසාදිතයින් ගණන 503 ක් දක්වා අඩු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යශය නිවේදනය කළේය.

මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 139ක්.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස