කොරෝනා වැළඳුණ 50කට සුවයි!

April 10, 2020 at 1:23 pm | by emanisa.lk

කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබා අද (10) තවත් පුද්ගලයකු පිටත්ව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් 50ක් මෙම පුද්ගලයාද සමග සුවය ලබ අවසන්ය.

මේ අනුව ලංකාවේ රෝගය වැළඳුණ පිරිසෙන් 1/4කට වඩා සුවපත්ව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස