අද(25) රාත්‍රී 9 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 3 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 452ක් දක්වා වැඩි වී තිබේ.
ඒ අනුව අද දිනය තුළ දී සුවය ලැබු ආසාදිතයින් සමඟ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 118 කි.
මේ අතර රෝගීන් 327 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිති.