26 අවුරුද්දකට පසු රනිල් නිකන්ම නිකං කො. පා. මන්ත්‍රී වෙයි!

January 4, 2020 at 8:12 am | by emanisa.lk

එජාප නායක රනිල් වික්‍රමසිංහ අවුරුදු 26කට පසු පාර්ලිමේන්තුවේ කිසිදු තනතුරක් නොදරන මන්ත්‍රීවරයකු බවට පත්ව තිබේ.

1993 ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඝාතනය වීමත් සමග අගමැති ධුරයට පත් වූ රනිල් වික්‍රමසිංහ එතැන් පටන් පාර්ලිමේන්තුව නියෝජනය කළේ විපක්ෂ නායක හෝ අගමැති ලෙසය.

කෙසේ වුවද සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ධුරයට පත්වීමත් සමග රනිල් වික්‍රමසිංහ අවුරුදු 26කට පසු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත්ව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස