පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තහවුරු කෙරේ!

April 24, 2020 at 6:28 pm | by emanisa.lk

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව දැඩි කිරීමට කටයුතු කර තිබේ.

ඊයේ (23) පස්වරුවේ සිට එම ස්ථානයට පොලිස් ආරක්ෂාවට අමතරව හමුදා ආරක්‍ෂාවද යොදා ඇත.

මහ මැතිවරණය පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා තම බලතල ප‍්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අතර විපක්‍ෂය විසින් පැවති පාර්ලිමේන්තුව යළි කැඳවීම සඳහා විවිධ උත්සාහයන් දරමින් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස