ස්විස් යන්න ගිය ශ්‍රියාලතා දෙසැ. 30 දක්වා වැලිකඩ!

December 16, 2019 at 8:44 pm | by emanisa.lk

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම, රජය අපහසුතාවට පත්කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් ස්විස් තානාපති කාර්යාල නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් හෙවත් ශ්‍රියාලතා පෙරේරා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඈ ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද(16) නියෝග කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස