සජිත් මගේ ලොකු දුවයි පොඩි ගැන උනන්දුයි! දෙන්නාගේම නම් පවා දන්නවා! එතුමා මේ රටේ ජනාධිපති වෙන්න සුදුසුයි! – ජනපති සජිත්ගේ ආරක්ෂක ඇමති සරත් ෆොන්සේකා

October 18, 2019 at 10:03 am | by emanisa.lk

එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සමග කොළඹ ගෝල්ෆේස් රැලියට පෙර පැයක් තමා සාකච්ඡා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

එහිදී ඇමති සජිත් ප්‍රේමදාස තමාගේ දියණියන් දෙදෙනා පිළිබඳ උනන්දුවෙන් කතා කළ බවත් ඒ දෙදෙනාගේම නම් පවා දන්නා බවත් ඔහු පවසයි.

ඇමතිනි චන්ද්‍රාණි බණ්ඩාර මෙන්ම තලතා අතුකෝරල ද සජිත් ප්‍රේමදාසට පණ දෙන්න හදන්නේ මේ නිසා යැයි හෙතෙම පවසයි.

සජිත් ප්‍රේමදාස ජනාධිපති වූ පසු රටේ ආරක්ෂක ඇමති ධුරයට යෝජනා කර ඇත්තේ සරත් ෆොන්සේකාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස