සජිත් ජනපති කරවන්න හැදුවේ වැරදීමකින්! නියම දැක්මක් ප්‍රතිපත්තියක් ඇති නායකයා රනිල්! – මංගල

January 31, 2020 at 1:39 pm | by emanisa.lk

එජාප නායක රනිල් වික්‍රමසිංහගේ ආර්ථික දැක්ම සහ විදේශ ප්‍රතිපත්තිය කෙතරම් අගනේ දැයි තමන්ට දැන් වැටහෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ ඊයේ (30) එජාප කෘත්‍යාධිකාරී මණ්ලයේදීය.

ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පෙනී සිටිය ද රනිල් වික්‍රමසිංහගේ ආර්ථික සහ විදේශ ප්‍රතිපත්තිය කොතරම් සත්‍යයක්දැයි මේ වන විට වැටහී තිබෙන බව හෙතෙම පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස