සජිත්ට දිනන්න බෑ! – නවීන් මයන්ත අයියා මලෝ රනිල්ගේ වේදිකාවේ සිට කියති….

October 25, 2019 at 8:17 am | by emanisa.lk

එජාප ආණ්ඩුව පසුගිය වසර 5ක් තිස්සේ අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයනේ මේ රටේ ආර්ථිකය ගොඩනැඟීමට උත්සාහ කළ බව මයන්ත දිසානාක පවසයි. එසේම එළඹෙන ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම ලෙහෙසි නැතැයි ද හෙතෙම අවධාරණය කරයි.

එජාපයේ අඩුපාඩු බොහෝ ඇතැයි ද ගාමිණිගේ මනුෂ්‍යත්වය ද ප්‍රේමදාසගේ කාර්යශූරත්වය ද ලලිත්ගේ බුද්ධිමය ගතිගුණ ද පක්ෂයෙන් ගිළිහී ඇතැයි එම ගුණය නැවත පක්ෂයට ගැබ් කළ යුතු යැයි ද ඇමති නවීන් දිසානායක සඳහන් කළේය. මෙවර ජනාධිපතිවරණ කවුරු ජයග්‍රහණය කරනු ඇද්දැයි තමන්ට කිව නොහැකි බව ද එජාප ජාතික සංවිධායක ප්‍රකාශ කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) කොළඹ පැවති ගාමිණී දිසානායක 25 වෙනි ගුණ සමරුවට එකතු වෙමින් ඔවුන් මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස