ලංකාවෙි කොරෝනා රෝගීන් 200 පනී….

April 12, 2020 at 2:09 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාදිත මුළු සංඛ්‍යාව 203 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.

මේ වන  විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 55 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වුවද අලුතින් හමු වන රෝගීන් නිරෝධායනයට යොමු කළ අය වීම යහපත් ප්‍රවණතාවකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස